එ.ජා.ප. මුස්ලිම් නියෝජිතයන් අගමැති හමුවීමට තීරණය කරයි..

ඇමෙරිකාවේ සංචාරයෙන් පසු දිවයිනට පැමිණි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් රට තුළ පවතින ජාතිවාදී ක්‍රියාවන් ගැන පෙන්වාදී තිබේ. පසුගියදා දිවයිනට පැමිණි අගමැතිවරයා පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොලට පැමිණ සිටි එ.ජා.ප. මන්ත්‍රීවරුන් අගමැතිවරයා වෙත රටේ පවතින තත්වය ගැන පෙන්වාදුන් අතර, රටතුල මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් තිබීම ගැන ද මුස්ලිම් … Continue reading එ.ජා.ප. මුස්ලිම් නියෝජිතයන් අගමැති හමුවීමට තීරණය කරයි..